දකුණේ මාධ්‍යවේදීන් හා එක්ව අරගල කළ මාධ්‍යවේදියා මඩකලපුවේ නගරාධිපතිධුරයට.

0
139

 

රාජපක්ෂ රෙජිමය විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍යසේවකයන් 41 දෙනෙකු ඝාතනය කිරිමට එරෙහිව දකුණේ මාධ්‍යවේදීන් හා එක්ව අරගල කල මඩකලපුවේ සිවම් පාක්‍යනාදන් මඩකලපුවේ නගරාධිපතිවරයා ලෙසින් පත්ව සිටි.

2014 දෙසැම්බර් 10වෙනිදා කොළඹදි පැවැති ජාතික මාධ්‍ය සමුළුවටද ඔහු එක්ව සිටියේය.

ඩේලි නිව්ස් ඇතුල පුවත් පත් ගණනාවක සේවය කල පාක්‍යා ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරනු යන අරගලයට ක්‍රියාකාරිව දකුණේ මාධ්‍ය සගයන් හා එක්ව එකට අරගල කළ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here