spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඹුල්ලේ වගේද මිගමුවේ එළවළු මිල…

Must read

 

දැන් හැමදේම ගණන් . යන්තම් හරි අඩුවෙලා තිබුනේ එකම එක දෙයයි . ඒ් බිත්තර. දැන් මරු  . බිත්තරෙත් මිළ දැන් ඉහල යන්න පටන් අරන්.
එළවළු වල මිළ තරමක් බැහැල තිබුනත් දඹුල්ලේ තොග මිළයි මිගමුවේ එළළුළු මිලයි සන්සන්දනය කරල බලන්නකෝ වෙනස කොච්චර ද කියල ….

 

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)

(2022.02.28 දින පෙ.ව 9.00)

(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන
කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන්)

ගෝවා 75-80

මල්ගෝවා 180-200

රතුගෝවා 0

බෝංචි 165-170

ලීක්ස් 75-80

කැරට් – නුවරඑළිය 340-350

කැරට් – යාපනය 290-300

කොළබීට් – නුවරඑළිය 0

කට්බීට් – මැල්සිරිපුර 0

කට්බීට් – යාපනය 150-160

තක්කාලි 220-230

රාබු 20-25

නෝකෝල් 45-50

කැකිරි 65-70

පිපිඤ්ඤා 35-40

අර්තාපල් – නුවරඑළිය 0

අර්තාපල් – යාපනය 100-110

අර්තාපල් – වැලිමඩ 0

අර්තාපල් – ආනයන 100-110

වැටකුළු 150-160

බණ්ඩක්කා 85-90

පතෝල 150-160

කරවිල 265-270

තුඹකරවිල 0

වට්ටක්කා – මැලේෂියන් 150-160

වට්ටක්කා – ලොකු 135-140

බටානා 145-150

වම්බටු 90-100

තිත්බටු 390-400

එළබටු 150-160

බෝලබටු 0

දඹල 75-80

අවර 0

මෑකරල් 90-100

මුරුංගා 0

අළුකෙසෙල් 55-60

කෙසෙල්මුව 55-60

ඇඹරැල්ලා 75-80

චවුචවු 45-50

දෙහි 65-70

මාළුමිරිස් 290-300

අමුමිරිස් 340-350

වියළි මිරිස් 940-950

නයිමිරිස් 950-1000

ඉඟුරු 90-100

පොළොස් 45-50

රතුළූණූ – ආනයන 200-210

රතුළූණූ – ලංකා 190-200

ලොකුළූණූ- ආනයන 95-140

ලොකුළූණූ- ලංකා 0

අලවර්ග

නෙළුම් අල 0

කොහිල අල 55-60

කිරි අල 150-170

මඤ්ඤොක්කා 15-20

බතල 45-50

ඉන්නල 165-170

පලාවර්ග

ලූණුකොළ 110-120

මුකුණුවැන්න 20-25

සලාද 0

ගොටුකොළ 20-25

කරපිංචා 45-50

අතුගෝවා 125-130

නිවිති 45-50

කංකුන් 20-22

ධාන්‍යය

බඩ ඉරිඟු ඇට 90-100

සෝයා බෝංචි 0

සියඹලා 75-80

තල 220-230

මුංඇට 440-450

කවුපි 440-450

කුරක්කන් 210-220

කඩල 0

රටකජු 375-380

පළතුරු

සීනි කෙසෙල් 50-55

ඇඹුල් කෙසෙල් 40-45

කෝලිකුට්ටු 145-150

ආනමාළු 90-100

පේර 185-190

පැපොල් 140-160

කොමඩු 75-80

අන්නාසි 200-210

අඹ‍ 80-550

ෆැෂන් 340-350

පොල් 55-60

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article