spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දඹුල්ලේ සහ මීගමුවේ එළවළු මිළ වෙනස..

Must read

දඹුල්ල ඇතුළු විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල පවතින එළවළු තොග මිළට සාපේක්ෂව මිගමුවේ මෙන්ම අවට ප්‍රදේශවලද එළවළු මිළ ගණන් ඉතා ඉහල අගයක පවති.පසුගිය දිනවල විශේෂයෙන්ම ඩිසල් මිළ ඉහල යෑමද මේ වන විට තදින්ම බලපා තියෙන්නට පුලුවන
කෙසේ වෙතත් තොග මිළ පිළිබද විමසා බලන විට ඇතැම් එළවළු මිළ මිගමුවේදි දෙගුණයකට වඩා ඉහලට තින්දු වි තිබිම සැබැවින්ම ඩිසල් මිළ නිසාම නොවන බවද වැටහේ.

 

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය

දෛනික මිල තොරතුරු තොග මිල ( Rs/1 Kg)

(2022.03.16 දින පෙ.ව 8.30)

(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන
කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන්)

ගෝවා 70-80

මල්ගෝවා 90-100

රතුගෝවා 0

බෝංචි 170-180

ලීක්ස් 75-80

කැරට් – නුවරඑළිය 210-220

කැරට් – යාපනය 175-180

කොළබීට් – නුවරඑළිය 100-110

කට්බීට් – මැල්සිරිපුර 90-100

කට්බීට් – යාපනය 80-85

තක්කාලි 150-160

රාබු 35-40

නෝකෝල් 80-90

කැකිරි 60-70

පිපිඤ්ඤා 35-40

අර්තාපල් – නුවරඑළිය 165-170

අර්තාපල් – යාපනය 135-140

අර්තාපල් – වැලිමඩ 0

අර්තාපල් – ආනයන 120-155

වැටකුළු 90-100

බණ්ඩක්කා 60-65

පතෝල 90-100

කරවිල 200-220

තුඹකරවිල 340-350

වට්ටක්කා – මැලේෂියන් 60-65

වට්ටක්කා – ලොකු 60-65

බටානා 140-150

වම්බටු 150-170

තිත්බටු 380-400

එළබටු 150-160

බෝලබටු 100-120

දඹල 70-80

අවර 50-60

මෑකරල් 80-100

මුරුංගා 350-360

අළුකෙසෙල් 50-60

කෙසෙල්මුව 65-70

ඇඹරැල්ලා 80-90

චවුචවු 40-50

දෙහි 90-100

මාළුමිරිස් 200-220

අමුමිරිස් 250-300

වියළි මිරිස් 0

නයිමිරිස් 700-750

ඉඟුරු 90-100

පොළොස් 35-40

රතුළූණූ – ආනයන 0

රතුළූණූ – ලංකා 210-220

ලොකුළූණූ- ආනයන 120-125

ලොකුළූණූ- ලංකා 0

අලවර්ග

නෙළුම් අල 210-220

කොහිල අල 60-65

කිරි අල 125-130

මඤ්ඤොක්කා 20-25

බතල 60-65

ඉන්නල 100-110

පලාවර්ග

ලූණුකොළ 110-120

මුකුණුවැන්න 20-25

සලාද 25-30

ගොටුකොළ 12-15

කරපිංචා 65-70

අතුගෝවා 110-120

නිවිති 75-80

කංකුන් 15-20

ධාන්‍යය

බඩ ඉරිඟු ඇට 75-80

සෝයා බෝංචි 275-280

සියඹලා 175-180

තල 390-400

මුංඇට 560-570

කවුපි 470-480

කුරක්කන් 340-350

කඩල 0

රටකජු 310-320

පළතුරු

සීනි කෙසෙල් 55-60

ඇඹුල් කෙසෙල් 45-50

කෝලිකුට්ටු 130-140

ආනමාළු 120-130

පේර 125-130

පැපොල් 130-140

කොමඩු 65-70

අන්නාසි 200-210

අඹ‍ 70-600

ෆැෂන් 250-280

පොල් 55-60

සටහන – සරත් එරමිණිගම්මන

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article