spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දයාන් ලංසාගේ පවාදිම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කරද්දි නගරාධිපති හරස් වුනේ ඇයි ?

Must read

jayaweera 1යහපාලනයෙන් නියෝජ්‍ය නගරාධිපතිධුරය ගෙන යහපාලන බදුමුදලින් පඩි නඩි මෙන්ම  යාන වාහනද ලබාගෙන මහින්ද පිලේ මැයි රැලියට මීගමුවේ ශ්‍රිලනිප පාක්ෂිකයන් සංවිධානය කිරිමට දයාන් ලංසා කටයුතු කිරිම ගැන එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් පසුගිය දිනක මීගමුවේදි මාධ්‍යවේදියෙකු විමසා සිටි අවස්ථාවේදි ඒ ප්‍රශ්ණය මෙතන අදාල නැතැයි කියමින් මාධ්‍යවේදියාව මීගමුව නගරධිපති ඇන්ටනි ජයවීර මහතා නිහඩ කරන්නට කටයුතු කර අතැයි වාර්ථා වේ.
සන්ධාන ලේකම්වරයාද අදාල ප්‍රශ්ණය ඇගට ගන්නේ නැතිවම නගරාධිපතිවරයා දෙසට යොමුකර ඇග බේරා ගෙන ඇතැයි වාර්ථා වේ..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article