spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්..

Must read

මෙවර පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේ පාසල් අංශයේ හොදම නාට්‍ය ලෙස  සම්මාන දිනා ගැනීමට මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය මගින් ඉදිරිපත් කල කුරුළු පුවත නම් නාට්‍ය සමත් වී ඇත.ඒත් සමගම තවත් කුසලතා ස්ම්මාන 7කුත් දිනා ගැනීමට මේ නාට්‍ය සමත් වී ඇත.මෙම  නිඨ්‍ය නිර්මාණය කර ඇත්තේ මීගමුව හරිස්චන්ද්‍ර විදහලේම නාට්‍ය අංශයේ ගුරුතුමෙක් වන නවීන් භූපතිආරච්චි මහතායි.එලෙසම එම සම්මාන උළෙලේදීම හොදම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ගැනීමටත් එම විද්‍යාලයේම ගුරුතුමියක වන විශාරද ගීතිකා සමන්ති විජේසිංහ මෙනවිය සමත් වී ඇත.rajyasammana

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article