දහම් පාසලට රජිතගෙන් අධාරයක්

0
119

ජයවර්ධනපුර/ අමන්දොළුව  සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දහම් පාසල සඳහා රු 15000ක ආධාර මුදලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා විසින් නොවැම්බර් 01 දා ලබාදෙන ලදී. මෙම ආධාරය   ගරු ඇන්ටන් ප්‍රේමලාල්  පියතුමා වෙත ප්‍රධානය කරන ලදී.RAJI
RAJI2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here