Video mee දළුපත ජනතාවගෙන් මීගමු නගරාධිපතිට බරපතල චෝදනා! ( වීඩියෝ ) By fgamage - 2019 September 24 0 634 FacebookWhatsApp මිගමුව නගරාධිපතිවරයා දළුපත සහ පෙරියමුල්ල වැසි කාලයේදි ජලයෙන් යටවිමට අදාලව කිසිදු විසදුමක් ලබාදිමට අපොහාසත්විම නිසා විපතට පත් ජනයා බරපතල චෝදනාවක් මේ වන විට එල්ලකොට තිබේ.මේ බොහොමයක් නිවෙස්වල ජනයා ඊයේ රැය පහන්කොට තිබුනේ ඇදන් මතට වි අවදියෙන් සිටය.