spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පුවත්පත් මණ්ඩලය උසාවියක් නොකර විසුරුවා හරින්න !

Must read

මාධ්‍ය නිදහසට බාධා කරන මර්ධනිය උපකරණයක් වු පුවත්පත් මණ්ඩලය විසුරුවා හරින ලෙස දැනට දශක ගණනාවක් පුරාවට මාධ්‍ය සංවිධාන විසින් ඉල්ලිම් කළද කිසිදු පාලකයෙකු එයට අවධානය යොමුකර තිබුනේ නැත.

දැන් වත්මන් පාලනය එය පැහැදිලිව උසාවියක් බවට පත්කරලිම සදහා ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් සංගමය අවධාරණය කරන්නේ ඒ වෑයම පරාජය කිරිමට යුක්තිය අගයන සැමට එක්වන ලෙසය.
ඒ මාධ්‍ය නිදහස මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතියද රැකගැනිම වෙනුවෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article