spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දායාන්ගේ සෙල්ලම් වැඩවලට පිට්ටනි හදන්න නගරසභාවෙන් කම්කරුවෝ ?

Must read

Dayan-lansaගම්පහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ අක්කර පනහේ පිහිටි සසෙක්ස් විදුහල් ක්‍රිඩා පිටියේදිය.
ගමපහ දිස්ත්‍රික් මළල ක්‍රිඩා සමාජයේ  සභාපතිත්වය දරන්නේ මීගමුව නාගරික මන්ත්‍රි දයාන් ලංසා විසිනි.
මෙම ක්‍රිඩා පිට්ටනිය තණකොල ගැලවිම ඇතුළු පිරිසිදු කිරිම් සදහා මීගමුව නගර සභාවේ කාණු අංශයේ සේවකයන් යොදවා ගෙන ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසිම සදහා මෙම කම්කරුවන් භාරව කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය.
නගරාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන්ටද එවැනි පුවතක් වාර්ථා වුන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article