spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දුප්පතාගේ රෝද දෙකට full face helmet කියන්නේ මහාමෙරක් වගේ

Must read

හැමෝම දන්නවානේ full face helmet මේ දවස්වල  හරිම famous කියලා මේ ”හෙල්මට් තහනම්” නීතිය  කිහිප විටක් පොලිසියෙන්  ගෙන ආවත් ඒ ගෙනාපු හැම පාරම ඒක හකුළ ගන්නත් වුණා.
අප්‍රේල් 2 දා   ඉදලා මේ Helmet ඒක තහනම් කළාට 28 වෙනකන් ආයේ නීතිය ලිහිල් කළා.
තහනම් කරන්න හේතුව විදියට සටහන් වුණේ full face helmet  දාගෙන මුහුණු ආවරණය කරගෙන අනන්‍යතාවය  තහවුරු කරගන්න බැරි නිසාලු කොහොම වුනත් මේ full face helmet   තහනමට බොහෝ දෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා.  කොටින්ම කියනවා නම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහත්මයා පවා තාමත් මේ නිතියට විරුද්ධයි කියලා තමයි ආරංචිය .984281_1682028102024374_9171240620887845585_n
මේ full face helmet ගොඩාක් දාන්නේ ලස්සනට සහ fashion එකට හැමෝම නොවෙයි ඉතින් ඒත් බහුතරයක් එකනේ කරන්නේ හැබැයි අපි දන්නේ නැති වුනාට මේ හෙල්මට් එකෙන් මුහුණ, ඇස් ,නාසය, කන්, කට, වගේ වැදගත් දෙවල් ආරක්ෂා කරනවා කියන එක නම් හොදටම ෂුවර් මේ තහනම ගෙනාවත් එක්කම තරුණයාන්ගේ ලොකු විරොධතාවයක් එල්ල වුණා ඇත්තනේ දෙයියණේ මුණ කට සමතලා වෙනවාට කවුද කැමති බයිසිකලේ නැග්ගම අශ්වයා පිටේ වගේනේ සමහරු යන්නේ ඉතින්  full face helmet එකක් නැතිව බැහැ
මේ නිතියට විරුද්ධ gall face  බයික් රැලියක් ආවා.
ගොඩාක් අය කිවුවේ මේක fb එක කරපු පෙරලියක් කියලායි.
ඒ කතාව ඇත්ත.
එදා එතනට අපු 400ක් 500 ක් ආවේ fb  එකේ shara වුණු  post එකක් දැකලා.
post එකේ තියේනවා දැනට ලංකාවේ බයිසිකල් මෙහෙයවන groups කිහිපයක්ම brc,spin riders ciub ,king riders ,go gegrees  වගේ groups මේ එක groups එකක 10.00 වඩා සමාජිකයෝ ඉන්නවා.10896864_1683169631910221_4140153708592587446_n
අන්න ඒ අය තමයි එදා කොළඔ හෙල්ලුවේ. මේ සියලුම දෙනා තමන්ගේ කැමැත්තේන්ම ආවා කියලා තමයි මේ අය කිව්වේ. මේ මුහුණු ආරක්ෂා වෙනවාට වඩා මේ හෙල්මට් එකෙන් සිද්ධ වෙනවා වාහනවල යන අය A/c එක‍ දාගෙන ගියාම හිතන්නේ ඔක්කොම හරි කියලා.
අපේ රෝද දෙකෙන් යන අය ගැන කවුරුත් දන්නේ නැනේ. ඒ වාහන දුම වුනත් ඒ අයට විෂයි. ඉතින් බයික් වල යන අයට එක කෙලින්ම වදිනවා.
ශ්වසන ආබාධ වලට වෛද්‍යවරු පවා කියන්නේ full face helmet  භාවිතා කරන්න කියලා.
දැන් එක කරන්න බැහැනේ කලින් නිකං හෙල්මට් දාලා දැන් full face helmet  එකක් දානවානම් ලොකු වෙනසක් තේරෙනවා.
මෙහෙම කියන්නේ full face helmet දාන අයම තමයි.  ඉතින් අද කී දෙනෙක් full face helmet  දාන්නේ කියලා සමහරු තර්ක කරනවා ඒත් ඇත්තfull face helmet  එක සමාන්‍ය මිලට වඩා ටිකක් මිල අධිකයි ඉතින් සමාන්‍යයෙන් ගන්න අමාරුයි අනික සාමාන්‍ය හෙල්මට් එකක කැඩුණු ප්ලාස්ටික් වයිපර් එක දාගන්න වත්කමක් නැති මිනිසුන්ට මොන full face helmet  ද?????
10411206_1684238141803370_8975711686192958524_n
කොහොම වුණාත් full face helmet  තහනමට විරුද්ධව ආයෙත් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයට තරුණයෝ එකතු වුණා.  මේ ළගදි ගාල්ලේ ආයෙත් එකතු වුණු. මේ කරදර අස්සේ යතුරු පැදි දෙකක් එකට ගැටි එයාලව රෝහල් කරා රැගෙන ගියා.  බයිසිකලේට  වගේම තමන්ගේ ඔලුවටත් ආදරේ කරන අය full face helmet  වලටත් ආදරේයි.
බයිසිකල්  වලින් වැඩ දාන අයට  full face helmet  අනිවාර්යයෙන්ම  නැත්නම් රේස් පදිනකොට වැටෙන විදියට ඔලුවක් ඉතුරු වෙයිද කියන එක ඔලුවෙන්ම තමය හිතන්න වෙන්නේ. කවුරු මොන නීතිය ගෙනාවත් එයර් බැක් සිට් ඛෙල්ට් නැති දුප්පතාගේ රෝද දෙකට full face helmet  කියන්නේ මහ මෙරක් වගේ නිතී  හදන,  නිති ගේන අයත් රෝද දෙකේ ගියානම් මේකේ රගේත් තෙරෙයි.  full face helmet  තහනමට විරුද්ධ  තරුණයෝ කියන්නේ ඇත්ත වෙන්නත් ඇති නේද???  තුවාලේ තියෙන කෙනානේ එකේ වේදනාව දන්නේ……

https://www.facebook.com/fullfacelk?fref=ts
සිතුමි නවෝදා
DSCF4580

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article