”දායාබර අලහකෝන් තාත්තා ඔබ වගා කලේ ගස් කොලන් පමනක් නොවේ”.

0
581
අලහකෝන් 1

කූප්‍රකට 83 ජූලී දෙමල සංහාරයෙන් පසුව ඒ අමානුෂිකත්වයට එරෙහිව එවකට වේදිකාවේ සම්මානිත් රංග ශිල්පිනියක් උන තම ආදරණීය බිරිඳත් තම කූඩා පුතාවත් එක්කර වීදි නාට්‍යක් තනා බෙරයකුත් එල්ලං බස් වල කෝච්චිවල රට පුරා යමින් ජනතාවට මොරගා මිනිසත් කම ගැන කියා දුන් මේ මිනිසා මට මහා විරුවෙකි.

විරුවානනේ ස්වර්ගය සත්තකින්ම ඔබ වැනි මිනිසුන්ටය එසේ නැතිනම් ඒ මොක් සුවෙන් මට කමක් නැත.දායාබර අලහකෝන් තාත්තා ඔබ වගා කලේ ගස් කොලන් පමනක් නොවේ.
(නුවන් ලියනගේ ගේ ෆේස්බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here