spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දික්හේනෙ ඉස්කෝලෙ බෝම්බවල ඇත්ත කථාව !

Must read

FB_IMG_1558677104326FB_IMG_1558677118121

උදේ නැගිට්ට ගමන් අහන්න ලැබුනෙ ඔය කතාව.ගිණි පෙණෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණා මැදිරියටත් බයයිනෙ,ඒක නිසා දෙමව්පියන් අවට පාසල් වලටවත් තම ළමයින්ව අද යවලා නෑ.
.හැඩිගල්ල ජනපදය මහා විද්‍යාලය,ඉගුරුදළුව කණිෂ්ඨ විද්‍යාලය ඇතුළු ගොඩක් පාසල් අද වහලා.
ඇත්තටම දික්හේනෙ ඉස්කෝලෙ මොකක්ද තත්වය කියලා හොයලා බලන්න උදේම ගියා.
බෝම්බ යැයි සැක කරන්න පුළුවන් 14ක් ඉස්කෝලෙ තිබිලා හොයාගෙන.
මොනවා උනත් මිනිස්සු බයවෙන එක සාධාණයි.ඒ තිවිච්ච බෝම්බ ගැන අදහස් ප්‍රකාශ කරන්න මම ඒ පිළිබඳව දැණුමැති අයෙක් නෙවී.හැබැයි ඒ බෝම්බ සකස් කර තිබූ ආකාරය දැක්කහම ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් නොවෙයි කියන්නට නම් ලොකු දැණුමක් ඇවැසි වන්නේ නැත.
සියල්ල පරීක්ෂා කර බැලූ ආරක්ෂක නිලධාරීන්ගේ මතය වන්නේ,මෙම සිඳුවීම කඩාකප්පල් කාරී ක්‍රියාවක් බවයි.
තත්වය එසේනම් එම ක්‍රියාව කරපු ඔවුන්ව අල්ලා ත්‍රස්තවාදීන්ට දෙන දඩුවමම දිය යුතුය .
.කටකතා වලට නොරැවටෙන්න.
.ආරක්ෂාව තහවුරු කර ඇත..

(බුද්ධික ප්‍රදිප්ගේ අතුකෝරාලගේ  මුහුණු පොතෙන් උපුටා ගැණුනි.)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article