spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දියණියක් අකාලයේ සමුගනියි

Must read

වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රෙද්ශයේ 18 හැවිරිදි තරුණියක් අද (23) උදෑසන ජීවිතයෙන් සමුගෙන තිබුණේ තමන්ගේ තමන්ගේ ජීවිතය රැකීමට සඳහා පාවිච්චි කළ පාවිච්චි කළ බෙහෙත් වර්ගයක් අධික ලෙස ගැනීම හේතුවෙනි. ඊයේ 22 වනදා රාත්‍රියේදී  මෙම බෙහෙත් ප්‍රමාණය වැඩිපුර  පානය කර ඇති බව වාර්තාවේ. එසේ කර ඇත්තේ  ඇයගේ සිත් රිදවීමක් හේතුවෙන් බවද ඇගේ යෙහෙළියක සමඟ පැවසූ බව වාර්තා වේ. අද දින සුපුරුදු ලෙස ඇය  සේවය කරන වෙළඳ සැල වෙත පැමිණි පසු දැනුණ අපහසුතාවයකින් පසුව මාරවිල රෝහලට ගෙනයමින් සිටියදී ඇය මියගොස් ඇත.

suicide

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article