spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”දෙවිදු උපන්නේ” නත්තල් දා උදේ ස්වාධීන රූපවාහිනියේ….

Must read

davidu upannaya drama.00_49_51_21.Still062ඒකාකාරි නත්තල් නාට්‍ය රැල්ලනේ මිදි නත්තල හා බැඳුන ගමක මානුුෂිික හැගිම් නිර්වචනය කිරිමට දරන අපූරූ ඒකාංගික ටෙලිවිෂන් නාට්‍යකි. ‘දෙවිඳු උපන්නේය’  මිනිස් සංථානය තුල ඇතිවන පරම්පරා ගැටුම හා ඒ තුලින් ඇතිවන හැලහැප්පිම් දේව ධාර්මිකව ජයගැනිම පිලිබඳ කෙරෙන අපූරු ‘ විග්‍රහයක්   දෙවිඳු උපන්නේය’ තුලින් ප්‍රෙක්ෂක ඔබ වෙත ගෙන එයි.
පිරිස මැද ගෝලයා බලා සිටියි. අයෙක් ඔහුට පහර දිමට සැරසෙයි.පියතුමා එය වලකයි.මේ සැරේ නත්තලට ගවලෙනක් අවැසි බව පියතුමා කියයි. අපි එකතුවෙලා ගවලෙනක් හදමු යැයි අන්දිරිස් කියයි. සැලැස්ම ගෙදර බව පුතා කියයි.තමන් ඒ සැලැස්ම දුටු බව අන්දිරිස් පුතාට කියයි. බිම වැටි සිටි ගෝලයා එතැන දන නමයි.
‘දෙවිදු උපන්නේය’ සතු දෙවිඳු  උපන්නේය ගිතය ඔහු තනිව ගයන්නට පටන් ගනියි. අනෙක් අයත් ඒ ගිතයට හවුල් වෙයි.
‘දෙවිඳු  උපන්නේය’ හි රංගනයෙන්  සරත් කොතලාවල, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, දීපානි සිල්වා, ආනන්ද කුමාරඋන්නැහේ, අර්ඩ්ලි වෙදමුනි,ශාලිත ගණවර්ධන,නෙත්මි කෝස්තා දායකවෙයි.
දෙවිඳු  උපන්නේය හී නිර්මාණාත්මක තිරරචනය ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනමයි’
දෙවිඳු  උපන්නේය, අධ්‍යක්ෂනය කරන්නේ සුනිල් කෝස්තායි. දෙසැම්බර් 25 දා උදෑසන 10.10 ට ස්වාධීන රුපවාහිනියෙන්  දෙවිඳු  උපන්නේය විකාෂය වේ. th (1) davidu upannaya drama.00_39_11_22.Still047 davidu upannaya drama.00_49_41_05.Still063davidu upannaya drama.00_03_57_07.Still005davidu upannaya drama.00_31_35_21.Still037

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article