මීගමු පොහොට්ටුවේ තවත් පෙති ගැලවෙයි ?

0
153

Sarath and teamඅප විසින් වඩාත් නිවරදි ආකාරයෙන් හෙළිකරන ලද පරිදි මිගමුවේ පොහොට්ටුව දැන් අවුලෙන් අවුලට යමින් තිබේ.මෙයට ප්‍රධානතම හේතුව වි තිබෙන්නේ ඇමති නිමල් ලංසාගේ අත පෙවිමයි.මේ නිසාම දැන් අර්බුදය තවත් බරපතල වෙමින් තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස පොහොට්ටුවේ තවත් පෙති ගැලිවියාමට නියමිතව තිබේ.අපි බලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here