spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශපාලකයෙකුගේ අළුත් ගේ හදන්න නගර සභාවෙන් බැකෝ ?

Must read

Negombo-News මීගමුව නගර සභාවේ පොදු දේපල තමන්ගේ සේ සලකා සියළු පුද්ගලික කටයුතු වලට යොදාගැනිම මීගමුව නගර සභාව තුල සාමාන්‍ය කටයුත්තක් ගානට පත්වෙමින් තිබේ.

පසුගිය ගිය දිනක අප හෙළිදරව් කර සිටියේ මීගමුවෙ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් නගර සභාවේ abc මෙන්ම සේවකයන් සහ යන්ත්‍ර යොදාගනිමින් තමන්ගේ පුද්ගලික බේත් ශාලව  වු සුව පියසේ බිම සකස් කළ බවය.

දැන් අප මේ හෙළිදරව් කර සිටින්නේ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපතිධුරය දරන නාගරික මන්ත්‍රිවරයා කටුවපිටිය ප්‍රදේශයේ තමන් විසින් තනන්නට නියමිත නව නිවහනේ බිම සකස් කිරිම සදහා බැකෝ යන්ත්‍ර සහ සේවයකයන් යොදාගැනිම පිළිබදවය.

පරිපාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් මෙසේ ගසා ගති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article