spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොන්ත්‍රාත්කරුවෙක් සහ බණ්ඩාර

Must read

Negombo-Newsමීගමුවේ වැල්ලවිදිය කුඩාපාඩුව පැත්තේ පිටර් මෙන්ඩිස් මාවතේ කාණුවක් කැඩිලා .මේක හදල මාස 10 ක් වත් නැහැ. මේ පැත්ත භාරව ඉන්න තාක්ෂණ නිළධාරියා තමයි බණ්ඩාර . මේ කාණුෙව් ප්‍රශ්ණේ එජාප නාගරික මන්ත්‍රි දොස්තර හේන්රි මහතා මීගමුවේ මහනගර සභාවේ සහයක ඉජිනේරු සිල්වා මහතාටත් දැනුම් දිලා දැන් සති 3 ක්.

වැඩක් කරගන්න නම් මුදල් කප්පමක් දෙන්න ඕනේමයි කියල වැඩියෙන්ම නම කියැවෙන කෙනා තමයි මේ බණ්ඩාර .

දැන් අපි මෙච්චර කල් කියපු දේවල් හරි  නේද.

1.බණ්ඩාරගේ අධික්ෂණය යටතේ හදපු කාණුවක් මාස 10 කින් කැඩෙන්නේ ඇයි??

2.නාගරික මන්ත්‍රිවරයෙක්ගේ පැමිණිල්ලක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න සති 3 ක් යනව නම් අනික් අයගේ ඒව මේ බණ්ඩාර කොච්චර කල් ගන්නව අැතිද??

ඉතින් මීගමුවේ TO මාෆියාවේ ගෝඩ් පාදර් මේ බණ්ඩාර මිසක් වෙන කව්ද..??

අපි කියන්නේ බොරුද???

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article