spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ධනුක අද අවසන් ගමන් යයි.

Must read

මීට දින කිපයකට ඉහතදි ඉතාලියේ වෙරෝනා නුවරදි ඉතා අවාසනාවන්ත ලෙසින් මිය  ගොස් තිබුණ ධනුක දේහය අද සවස ඔහුගේ උපන් ගමවු වෙන්නප්පුවේදි මිහිදන් කිරිමට නියමිතව ඇත.

ධනුකගේ මරණය මාධ්‍ය විසින් වාර්තා කර තිබුනේ සිය පෙම්වතිය හා වු උරණවිමෙන් පසු වෙරෝනාහි ගගකට පැණිමෙන් මේ මරණය  සිදුව  ඇති බවකි.කෙසේ වෙතත් මේ වන විට  වාර්තා වෙමින් ඇති  තොරතුරුවලට අනුව මේ මරණය සම්බන්ධයෙන් විවිධ සැක මතුවෙමින්  ඇති බවත් ඉතාලි පොලිසිය ඒ පිළිබදව පුලුල් පරික්ෂණයක් සිදුකරමින් සිටින බවත් දැනගන්නට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article