spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරයේ අනවසර ගොඩනැගිල්ල රු.මිලියනකට විකුණලා..??

Must read

මීගමුව නගර මධ්‍යයේ ඉදිවෙමින් ඇති ගොඩනැඟිල්ලක් ගැන අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. ඒ ගැන විමසිමට කිසිදු නිළධාරියෙක් එහි ගිය බවක්ද මේ වෙනතෙක් වාර්ථා නොවේ.
රු මිලියනයක් ගෙවා මේ කඩ කෑල්ල ගෙන ඇත්තේ නගරයේ කඩල අලෙවි කරන්ෙනකු විසිනි.
මේ ගණුදෙනුව සදහා කාමච්චෝඩේ ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙක්ද සමබන්ධ බවට වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article