spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරයේ වැඩිම ආදායම කප්පම් කල්ලියකට

Must read

Negombo-News මීගමුව නගරය අද ඇත්තටම පාලනය වන්ෙන් නගර සභාවෙන් හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් නොවන බව අප අවස්ථා ගණනාවකදිම මතු කර ඇත්තෙමු.
මේ කරුණු තවත් සනාථ කිරිම සදහා අප තවත් එක් උදාහරණයක් පමණක් ගෙන එන්නෙමු.
මීගමුව නගර මධ්‍යයේ පිහිටා ඇති ග්‍රින් පාක් පිටියේ  ඉදිකර ඇති  කඩයකින්  දිනකට නගර සභාවට ලැබෙන අදායම රු 30 ක් වන විට මේ කඩපවරාගෙන ඇති කප්පම් කල්ලි නියෝජිතයන්ට ලැබෙන අදායම රු.300 ක් බව හෙළිවේ.
සුදුවා නමින් හැදින්වෙන මේ එක් කප්පම් සමාජිකයෙක් මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක්ගේ ගෝලයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article