spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරසභාවේ පැරණි ගොඩනැගිලිවල වටිනා දැව නිමවුම් ලොක්කෙක් ගෙයක් හදන්න අරන් ගිහින් ?

Must read

thief(10.30 am) මීගමුව මහනගර සභාව දශකයකටත් වඩා වැඩි කාලයක් හොරු රැළක් අතට පත්ව තිබිමේ ප්‍රථිපල දැන් අපට පිමි පණිමින් දැනගන්නට දැකගන්නට ලැබෙමින් තිබේ.
දේශපාලන අධිකාරිය විසින් සිදුකරන්නට යෙදුන දහසකුත් එකක් වංචා දුෂණ නිසාම එහි පරිපාලන අධිකාරියද ඊට නොදෙවෙනි ආකාරයෙන් දැන් හොරකම් ජාවාරමක් සේ දියත් කර තිබේ.
මේ ගැන අපට ලැබුන අලුත්ම වාර්ථාව වන්නේ මීගමුව මහනගර සභාවේ කඩාඉවත් කළ පැරණි ගොඩනැගිලි වල තිබුණ වටිනා දැව නිමවුම් සියල්ල දිවුලපිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිවෙමින් ඇති නගර සභා ලොක්කෙකු විසින් ගෙන ගොස් ඇති බවයි.
මේ වටිනා දැව දිවුලපිටියට යාමට පෙර මහනගර සභාව් වඩු අංශයේ සේවකයෙකුගේ නිවසේදි ඇවැසි පරිදි සකසා නිමකොට දිවුලපිටියට ගෙනයාමට නියමිතව තිබේ.
දුෂණයට වංචාවට එරෙහිව යැයි ජනපතිගේ ගමෙන් උපන් මේ නිළධාරියා වංචාවට දුෂණයට සහ විවිධ වංගු ගැසිම් වලට කප් ගැසුවෙක් ලෙස දැන් මිගමුවට දනි.
එහෙත් පළාත් පාලන කොමසාරිස්වරිය පමණක් නොදනි.
ඇය මේ සියල්ල දැනගනු  ඇත්තේ මාර්තු 06 වෙනිදාන් පසුවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article