spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරාධිපතිට සහය දෙන නිළධාරින්ට නුවරඑළි සවාරියක්!

Must read

MC sec and dayan(1.30 pm )ලංසා පවුලේ එකම හා ලොකුම දේශපාලන අරගලය වු බිච් පාක් එක ලබන වසර සදහාත් කල් ඇතිවම ටෙන්ඩර් කිරිමකින් තොරවම ලබා දි තිබේ.මේ සදහා සහය දුන් සැම හට මේ දිනවල නගරාධිපති දයාන් ලංසා විසින් අතදිගහැර විවිධ වරදාන ප්‍රදානය කරමින් තිබේ.ඒ අනුව පළාත් පාලන නීතයටද පයින් ගසා ලංසා පවුලේ අභිමානය සහ අදායම් මාර්ගය රැක දුන් නාගරික කොමසාරිස් තුමියද ඇතුළුව උසස් නිළධාරීන් 30කට ආසන්න ප්‍රමාණයකට අති සුපිරි නුවරඑළි සවාරියක් ලබාදි තිබේ.මේ පිරිස ඊයේ දිනයේ නුවරඑළිය බලාපිටත්ව ගොස් තිබුණි.මේ පිරිස අතරට මහජන සෞඛ්‍ය නිළධාරීන්ද ඇතුලත් බව වාර්තාවේ.ප්‍රධාන පෙළේ නිළධාරින් පිරිසක් මේ කණ්ඩායමට ඇතුලත්ව තිබිම නිසා විවිධ සේවාවන් ලබාගැනිම සදහා මහනගර සභාවට පැමිණෙන ජනයා විවිධ අපහසුතාවට ලක්ව ඇති බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article