නගරාධිපති අණින් මීගමු අභිනන්දන ගීතය සාහිත්‍ය උත්සවයේදි කැපේ !

0
129

dayan lansa mayor(11.30 am ) මීගමුව මහනගර සභාවේ සාහිත්‍ය උත්සය  අද පෙරවරුවේ අාරම්භ විය. මීගමුව නගරය වෙනුවෙන් නිර්මාණය කර ඇති මිගමු අභිනන්දන ගීය කෙසේ හෝ මේ උත්සවයෙදි වාදනය වුයේ නැත.
ඒ ගැන කසුකුසුවක්ද පැවැතිණි. තතු විමසා බලන විට දැනගන්නට ලැබුනේ නගරාධිපති අණනි එය කැපි ගොස් ඇති බවය.
ඒ අභිනන්දන ගියේ රචකයා වන්නේ මෙරට ප්‍රවින කවියෙකු වන පිටිපන මා. ජයවිරයන් විසිනි. ඔහු මිගමුවේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරගේ  වැඩිමහල් සොහොයුරාය.
කැපිල්ලට හේතුව මේ වන විටත් නගර සභාව තුලත් ඉන් පිටතිදිත් කථාබහකට ලක්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here