spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නවවන පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය ඇරඹේ.

Must read

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද ආමාත්‍යංශය ,කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය හා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන නවවන පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශණය පෙබරවාරි 3 වනදා සිට 5 වනදා දක්වා BMICH හිදී පැවැත්වේ.

දේශීය හා විදේශීය පාවහන් නිෂ්පාදකයන් මෙම ප්‍රදර්ශණය සදහා සහභාගී වන අතර ක්ෂේත්‍රයේ නව දැනුම හුවමාරු කර ගැනීමටද මේ ප්‍රදර්ශණය හරහා පාවහන් නිෂ්පාදකයන්ට ඉඩ විවර වනු ඇති.

tz-150618-veletrhy-mody-3

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article