spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නව කැළණි පාලම හරහා ගමන් යෑම 24 දා සිට …

Must read

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම මෙම මස 24 දා විවෘත කිරිමට නියමිතව තිබේ.

මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කොන්ක‍්‍රීට් අධියර හා යකඩ අධියර ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, සම්පුර්ණ දිග කිලෝමීටර් 2 කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article