spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නව ගමන

Must read

c980bd82ad5eb6878cef8fed375814bc
ඉල්මහේ විරුවන්
රතු කොඩි – රතු කමිස
දජ පතාක – කටවුට්
උද්ගෝෂණ – වැඩවර්ජන
කැපකරමින් සියලු දෑ – සමඟ ජීවිතය
සහෝදරයා !
පාර්ලිමේන්තුව
ඌරුගාලකි.
ලෙනින්ට වැරදිමකි.
විප්ලවයද ? කතිරය ද?
උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ද ?
අපගේ  ප්‍රජාතන්ත්‍රවාදය ද ර?
අමදිති  පාර්ලිමේන්තුව
පිසදමති එහි දොර ජනෙල්
කඩති එහි මකුළු දැල්
නොසිදු වූ කල නිසි ලෙස
දොස් තබති සෙස්සන්ට
වමාරා කති
ප්‍රජාතන්ත්‍රවාදය !


සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article