spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාඳුනන මළ සිරුරු දෙකක් තවමත් මෘත ශරීරාගාරයේ

Must read

මීගමුව  මහ  රෝහලේ  මෘතශරීරාගාරයේ  නාඳුනන  මළසිරුරු දෙකක්   තවමත්   පශ්චාත්  මරණ  පරීක්ෂණයකින්  තොරව    තැන්පත් කර තිඛේ.  මෙම  මෘතශරීර  පිළිබඳ  පශ්චාත්   මරණ පරීක්ෂණ  කටයුතු  උසාවි  නියෝගයක්  මගින්  ඉදිරියේදී  සිදුකර  අවසන්  කරන  බව මේ පිළිබදව විමසීමේදී   දුන්ගාල්පිටිය  පොලීසියේ   ස්ථානාධිපති වරයා  අප  සමග  පැවසීය.  මීගමුවේ සිරිකුරුස පාලම අසල තිබී නාදුනන මළ සිරුර සොයා ගන්නා ලද්දේ අප්‍රේල් 02 වනදා  වන අතර තවත් මිය ගිය පුද්ගලයෙකු    සේරම්  ආයතනය  අසලින් හමුවිය. මෙම සිරුරු වල  තුවාල ,  තැළුම් හෝ  වෙනත්   කිසිවක්    නැති බව  පොලිස්  ස්ථානාධිපතිවරයා  තවදුරටත්  පැවසීය.


මෙහි පළවී  ඇති ඡායාරූප කිසිවක් ප්‍රවෘත්තියට අදාළ නොවේ.  stock-photo-dead-body-laying-on-a-floor-304477316

Homepage

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article