spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මායම් පෙන්නා කතකගේ මුද්දට විද්ද හොරා පොලිස්ලා !

Must read

A_Thief_Snatching_a_Womans_Purse_Royalty_Free_Clipart_Picture_100221-120790-151053මැයි 2දා සීදූව අම්බලම්මුල්ල ප්‍රදේශයේ ස්කාගාර සංස්ථාව අසලදී මහ දවල් සිදුවූ රන් මංකොල්ලයක් ගැන සීදූව පොලීසියේ සාජන් වරයෙකුවූ (57431) මහින්ද මහතා අප සමග පැවසීය. එය සිදුවී ඇත්තේ මෙසේය.
ඇය වයස අවුරුදු 60ක පමණ කාන්තාවකි. ඉහතකී අම්බලම්මුල්ල ප්‍රදේශයේ ස්කාගාරය අසලින් ගමන්කරමින් සිටි ඇය දුටු ත්‍රිවිලයක යමින් සිටි දෙදෙනෙක් තම ත්‍රිවිලය නවතා එම කාන්තාවට අපි පොලීසියෙන් යැයි කියමින් ඔවුන්ගේ ත්‍රිවිලයට නගින ලෙස කියාඇත. එවිට එම කාන්තාව ත්‍රිවිලයට ගොඩවී ඇති අතර ඇයගේ ඇගිලිවල පවුම් 1 ½ රන් මුදු දෙකක් තිබී ඇත. ඒවා බෑග් එකට දමා ගන්නා ලෙස කී මේ අය කාන්තාවත් රැගෙන දඩුගම පාලමපසුකර ගොස් අතුරු පාරකට හැරී කාන්තාවගේ අතින් බෑගය ගෙන මුදුදෙක රැගෙන ඇයට කුණුහරපෙන් බැනවැදී ත්‍රිවිලයෙන් බස්සවා පැන ගොස් ඇත.
.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article