spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමු කලපු අධිකාරියේ සභාපතිව කඩුවෙන් කපයි !

Must read

butcher-knife-gang-tumblr_n0rt4kxALo1rkimf0o1_1280අද ( 4දා ) නාඳුනන පුද්ගලයන්  දෙදෙනෙකු පැමිණ  කලපු ධීවර අධිකාරියේ සභාපති රමේශ් මහතාට කඩුවකින් කොටා ඇත. මේ වනවිට ඔහු මීගමු රෝහලේ 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බරපතල තුවාල නැතිබව රෝහල් පොලීසිය පවසයි.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ සවස 1.30 ත් 2 .00 ත් වන අතර කඩොල් කැලේ රමේශ් මහතාගේ නිවසට මෙම නාඳුනන දෙදෙනා පැමිණ ඇත්තේ තම යතුරු පැදියේ පෑස්සුම් කටයුත්තක් කරගැනීමේ අවශ්‍යතාවයක් පෙන්වමිනි. මේ අවස්ථාවේ රමේශ් මහතා නිදාගෙන සිටි අතර ඔහුගේ බිරිඳගෙන් බීමට වතුර ඉල්ලා ඇත. ඒ සඳහා ඇය ගේ ඇතුලට ගිය විට එක් අයෙක් යතුරු පැදියේ සිටියදී අනෙකා පැමිණ රමේශ් මහතාට කඩුවෙන් කොටා ඇතිබවත්, එසැනින් ඔහු නැගිට සිටි හෙයින් මේ තරමින් ජීවිතය බේරා ගැනීමට හැකිවූබවත් ප්‍රදේශවාසීන් පවසයි.මේ පිළිබඳව මීගමු පොලීසිය පරීක්ෂණ පවත්වයි .


 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article