spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

21 වන වරටත් ඉතාලියේ පාදුවා නගරයේ පැවැත්වූ මැයි දින රැළියට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 150000ක්

Must read

21 වන වරටත් ඉතාලියේ පාදුවා නගරයේ   පැවැත්වූ    මැයි දින රැළිය සහ දේව මෙහෙයට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකක සංක්‍රමණිකයින් 150000ක පමණ පිරිසක් සහභගී වූහ. මෙම  රැළිය අවසානයේ දේවමෙහෙය ශාන්ත අන්තෝනි බැසිලිකාවේදී පැවැත්වූ අතර මෙම රැළිය  පූජ්ය මොන්සිනෝර් නෙවිල් ජෝ පෙරේරා මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් ඉතාලියේ ශ්‍රී ලාංකික කතෝලික සංක්‍රමණිකයන්ගේ සම්බන්ධීකාරක චැප්ලන් පියතුමාසමග සහයෝගයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස ඉතාලි ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල සහ මිලාන්හි කොන්සල් ජනරාල්Milan 4 Milan 1 MIlan 2
ප්‍රදීපා සාරම් විශේෂ අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article