spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සම්පත් බැංකුවේ මංකොල්ලකරු තවමත් නිදැල්ලේ

Must read

(10.23)පසුගිය අප්‍රේල් 18 වෙනිදා සීදූව  පිස්තෝලයක් සම්පත් බැංකුව කොල්ලකා රු. 6 ලක්ෂ 75000/ක් රැනෙ පලාගිය මංකොල්ලකරු සෙවීමේ පරීක්ෂණ කටයුතු සීදූව පොලීසිය විසින් මේ දිනවල සිදුකරමින් සිටින බව අප කළ විමසීමකදී පොලිස් සැරයන් මහින්ද මහතා පැවසීය. මේ අනුව ස සීදුව පොලීසිය විසින් අදාල ප්‍රදේශයේ මහජනතාව දැනුවත් කිරීම වෙනමත්, සිවිල් ආරක්ෂක කමිටු සහ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම වෙනමත් කරමින් මංකොල්ලකරු සෙවීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියි..sampath-bankjpg

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article