spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, July 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home informations නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් නෑ !

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් නෑ !

0
181
malcolm-cardinalනැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි  දිව්‍ය පුජාවන් සංවිධානය නොකරන ලෙස  පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

රටේ ඇති වී ඇති අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන්  දිව්‍ය පුජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසද ඉල්ලා සිටියහ.

ආරක්ෂන අංශ මේ වන විට ඔවුන්ගේ රාජකාරීකටයතු සිදු කරන බැවින් නැවත තමන් දැනුම් දෙන තුරු එවැනි කටයුතු සිදු නොකරන ලෙසද පැවසූහ.
lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here