spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුවපිටියේ ඛේදවාචකයෙන් දිවිපිදූවන් මිහිදන් කිරිම ඇරඹේ !

Must read

IMG_0787FB_IMG_1556007986949FB_IMG_1556007965857(12.31pm)මීගමුව – කටුවපිටිය දේවස්ථානයේදී අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව දිවිපිදූවන්ට අවසාන ගෞරව දැක්වීම් මෙන්ම දේවස්ථානයේදී ආගමික වත්පිලිවෙත් වලින් අනතුරුව මිහිදන් කිරීම ආරම්භ වී තිඛේ. මෙම අවස්ථාවට ඥාතීන් හා ගම්වාසීන් ද ගරු කතෝලික පියතුමන්ලා ඇතුළු කන්‍යා සොහායුරියන්ද සහභාගී වී සිටිති. මේවන විට කටුවපිටිය දොන් ඩේවිඩ් වත්ත ප්‍රදේශයේ  දී මෙම මෘත ශරීර මිහිදන් කිරීම ආරම්භ කර ඇති අතර මේ වනවිට මෘතදේහ 20ක් පමණ මිහිදන් කරමින් පවතින බව එහි සිටින අප මාධ්‍යවේදීන් වාර්තා කර සිටිති.FB_IMG_1556007993066IMG_0767-1 IMG_0775 FB_IMG_1556007940292ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න  සහ සෙල්වා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article