spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය මිහිදන් කිරිම ඇරඹේ !

Must read

IMG_0786(12.31pm)මීගමුව – කටුවපිටිය  ශාන්ත සෙබස්තියන්  දේවස්ථානයේදී බෝම්බ පිපිරිමට ලක්ව මියගිය අයවෙනුවෙන්  අවසාන ගෞරව දැක්වීම් මෙන්ම දේවස්ථානයේදී ආගමික වත්පිලිවෙත් වලින් අනතුරුව මිහිදන් කිරීම ආරම්භ වී තිඛේ. මෙම අවස්ථාවට ඥාතීන් හා ගම්වාසීන් ද ගරු කතෝලික පියතුමන්ලා ඇතුළු කන්‍යා සොහායුරියන්ද සහභාගී වී සිටිති. මේවන විට කටුවපිටිය දොන් ඩේවිඩ් වත්ත ප්‍රදේශයේ  දී මෙම මෘත ශරීර මිහිදන් කිරීම ආරම්භ කර ඇති අතර මේ වනවිට මෘතදේහ 20ක් පමණ මිහිදන් කරමින් පවතින බව එහි සිටින අප මාධ්‍යවේදීන් වාර්තා කර සිටිති.IMG_0775IMG_0767-1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article