spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමු !

Must read

peace2කතෝලික දෙව්මැදුරු හා සංචාරක නිකේතන ඉලක්ක කරගෙන 2019 අප්‍රියෙල් 21 වන දා පාස්කු ඉරුදිනල ශ්‍රි ලංකාවාසී ජනතාව භීතියට පත් කළ ම්ලේඡ්ඡ ත්‍රස්ථවාදී ප්‍රහාරය අපි හෙලාදකිමු.
ක්‍රිස්තු අනුගාමීව ප්‍රාණ පරිත්‍යාගි වුද අහිංසක ලෙස ජීවිත පුජා කළා වුද දේශිය හා විදේශීය ජනතාව වෙතල අපගේ අචාරය පිරිනමමුග ඔවුන් සැමට ස්වර්ගීය ආනන්දය හිමිවේවා.
ආපදාවට ලක්ව රෝගි වුවන් වෙත ඉක්මන් සුවය පතන අපිල මේ ව්‍යසනයට මැදි වු සෑම තරාතිරමකම පවුල් වල ඥාතීන් වෙත දල  අපගේ බලවත් ශෝකය  ප්‍රකාශ කරමු.
මේ ව්‍යසනය සිදුවු මෙහොතේ සිට අසරණයන් වෙනුවෙන් කැපවූ අගරදගුරුතුමා ද පූජක පැවිදි සැම වෙත හා පොලීසිය ද ත්‍රිවිද හමුදාව ද වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩල වලට ද අපගේ භත්ති ආදර ප්‍රනාමය පිළිගන්වමු.
ශ්‍රී ලංකා රජයල අතිගරු ජනාධිපති තුමා ද ගරු අග්‍රාමාත්‍ය තුමා ද විපක‍ෂ නායක තුමා ඇතුඵ මහජන නියෝජිතයන් සැමදෙනාල දේශපාලන වාසී කෙරෙන් තම හිත් මුදවාගෙනල මෙවැනි ත්‍රස්ථවාදී ක්‍රියා මුලිනුපුටා දමාල නිදහස් රටක පහසල රටවැසි සැමට අත්දකින්ට ඉතා කඩිනම්ව සුදානම් කරන ලෙස ආයාචනය කරමු.
මීගමුව කතෝලික ශාසනාරක‍ෂක බලමණ්ඩලය නිකුත් කළ නිවේදනයකි.

එම්මානුවෙල් පියුම්වර්ධන            නාහිමි අතිගරු සිස්වාන් ද කෘෘස් පියතුමා
ගරු ලේකම්                                  ගරු සභාපති
මීගමුව කතෝලික ශාසනාරක‍ෂක බලමණ්ඩලය     

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article