spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපි කිතුණු විශ්වාසයට සාක්ෂි දරන්නෝ වෙමු.කිසිවෙකුටත් හිරිහැර නොකරමු !

Must read

DSC_0201DSC_0193(2.20pm) කටුවපිටිය ශා. සෙබස්තියන් දෙව්මැදුරේදී 21  වනදා සිදුවූ බෝම්බ පිපිරීමෙන්   මියගිය පුද්ගලයින්ගේ සිරුරු  භූමදාන කිරීම සදහා පැවැත්වුණු  විශේෂ දේව මෙහෙයට ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එක්ව සිටියහ. විපතට පත්ඥාතීන් අමතා ඔහු විසින් පැවැත්වුණු  විශේෂ යාඥාවන් හා දේශනදි  එතුමාණන් අවධාරණය කර සිටියේ  මේ අවස්ථාවේදී  කිතුණු විශ්වාසය පෙරදැරිකොට මෙම විපතට මුහුණ දිය යුතු බවය.අපි කිතුණු විශ්වාසයට සාක්ෂි දරන්නෝ වෙමු  කිසිවෙකුටත් හිරිහැර නොකරමු යැයි ද එතුමන්  විසින් පවසා තිබුණි.DSC_0149DSC_0147DSC_0077

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article