spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කදුළු ආයාචනයයි : ‘මෙය කළු අප්‍රියලයක් නොකරන්න ! ‘

Must read

IMG_4642මීගමුව පුරවැසි එකතුව විසින්  කටුවපිටිය ජනතාවට මුහුණදීමට සිදුවූ විපත සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩයක්  නිකුත් කරමින් සදහන් කර ඇත්තේ
මේ විපත්තියට එම විපත්තිය සිදුකළ පුද්ගලයන් හා ඔවුන්ගේ මතවාදය විණා කිසිම ජනවර්ගයක් හෝ ආගමික කොටසක්  වගකිවයුතු නැති බව අප තරයේ විශ්වාස කරමු. එම නිසා එම ජන කොටස ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකාශ හා එමගින් සිදුවිය හැකි ප්‍රචන්ඩ ක්‍රියා අවුළුවා  යලි මේ පොලොවේ  ලේ කදුලු වගුරුවා  මේ විපතට පත්වූ  අපගේ දරුවන්ට. සොයුරු සොයුරියන්ට නිසි ගෞරවය ලබාදෙමින්  අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article