News නැවෙන් සිදුවු විනාශයට එරෙහිව විරෝධතා By fgamage - 2021 October 12 0 326 FacebookWhatsApp oznor ගිනිගත් එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාව විසින් සිදුකරන ලද විනාශයේ බලපෑම තවදුරටත් බටහිර සහ වයඹ වෙරළ තීරයන් තුල දකින්නට ලැබේ. මේ විනාශයන්ට එරෙහිව අද සරක්කුව වෙරළ තීරයේ විරෝධතාවයක් පැවැත්විණි.ප්‍රදේශයේ ගරු කතෝලික පියතුමන්ලාද මේ විරෝධාතාවයට එක්ව සිටියේය.