spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිදහස් වෙළඳ කලාප සේවිකාවන් 20000 ක් කෑම බිම නැතිව කටුනායකදි අසරණ වෙයි !බලධාරින් නිහඩයි !

Must read

IMG-20200325-WA0076IMG-20200325-WA0074IMG-20200325-WA0070ජනපති විසින් දුන් නියෝගයද ප්‍රයෝජනයට ගනිමින්  අපනයන ක්ෂේත්‍රයේ ආයතන තම සේවකයන්ට කිසිදු නිවාඩුවක් නොදි දිගටම සේවාවන් ලබාගෙන තිබුණි.
මේ අතර ඇදිරි නිතියද ක්‍රියාත්මක විමත් සමගින් මේ සේවක සේවිකාවන්ට සිය ගම්බිම් කරා යාමටද නොහැකි වු අතර වැටුප්ද නොලැබුන තත්වයක් තුල කෑම බීම පවා සපයා ගත නොහැකිව කටුනායක සහ අවට සිය නේවාසිකාගාරවලට කොටුවි අසරණව දිවි ගෙවන්නට සිදුව තිබේ. මේ අනුව 20000 කට ආසන්න කම්කරුවන් පිරිසක් මෙසේ අසරණ තත්වයකට පත්ව තිබේ.
මේ පිළිබදව කිසිදු බලධාරියෙකු මේ අසරණ වු කම්කරුවන් වෙනුවෙන් සාධාරණයක් හෝ සහනයක් ලබාදිමට ඉදිරිපත්ව තිබුනේ නැත.
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයන් විසින් මේ සේවක සේවිකාවන් හමුවි ඔවුන්ගේ ගැටලු වලට විසදුම් සෙවිය යුතු ආකාරය සාකච්ජා කළ බව නිදහස් වෙළද කලායේ පැරණිතම සමාජ ක්‍රියාකාරි සංවිධානයක් වන ඩාබිඳු හි චමිලා තුෂාරි මිපුර වෙබ් අඩවිය පවසා සිටියේය.මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති ව්‍යාපාරය දැනටමත් මේ ප්‍රශ්ණය රටේ බලධාරින්ගේ අවධානයට ගෙන ඒම සදහා මැදිහහත්වෙමින් සිටි.

ඡායා-එම්.ඉසෙඩ් .සහජාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article