spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසා මැතිවරණ නීති කඩයි !පොලිස් ⁣ලොක්කෝ බුදි ..?

Must read

NImal lansa new pic(දෙවණ සංස්කරණය ) නිමල් ලංසා යනු නීතියට කිසිදා අවනත නැති දේශපාලකයන් චරිතයකි.
කප්පරක් කොමිස් චෝදනා මෙන්ම වංචා දුෂණ චෝදනා රැසකි.
මහජන බදු මුදල් කාබාසිනියා කළ නරුම චරිතයකි.
අද දහවල්ද  මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රැස්විමක් පැවැත්විමට කටයුතු යොදා තිබුණි. ඒ .⁣මිගමුව පෙරියමුල්ලේ  පාතිමා පාරේ ලිමෝල අසල අංක 14/2 යන ලිපිනය දරන නිවසේදිය.
කවදත් නිමල් ලංසා⁣ගේ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් ගැන නිහඬව සිටින මීගමු පොලිස් ලොක්කෝ මෙවරද නිදාගෙන සිටින බව පෙනේ .
පසුගිය මැතිවරණ ප්‍රචාරක සමය පුරාම නිමල් ලංසා නිරෝධායන නිතිවලට පටහැනිව ක්‍රියා කළේය. ඔහු මුඛ ආවරණ පැළදිමට කටයුතු කර තිබුනේ අගමැති සහ ජනපති පැමිණි රැස්විම් වලදි පමණි..
එහෙත් මිගමුවේ පොලිස් ලොක්කෝ මේ කිසිවක් ගැන සිය රාජකාරිය ඉටුකළේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article