spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිරෝගිමත් දිවියට කැමැති පොලිස් නිළධාරින් ට මීගමුව පොලිසියෙන් අතහිත !

Must read

police 4police 2පොලිස් අධිකාරී අනුර සේනාරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව මුලස්ථාන පොලිසියේ කායවර්ධන මධ්‍යස්ථානය උදැසන වීවෘත විය.පොලිස් නිලධාරීන්ගේ නිරෝගිතාවය අරමුණු කොට ගත් මෙම කායවර්ධන මධ්‍යස්ථානය පෙරවරු 4.30 සිට පස්වරු 10.30 දක්වා මෙම මධ්‍යස්ථානය වීවෘතව පවතී.කායවර්ධන උපදේශක වරයෙකුගේ සේවයද  මෙයට ඇතුලත්ය.Police 1 Police 1

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article