spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිවාස රාජ්‍ය ඇමගේතිගේ මීගමු පිළිගැනිමේ උත්සවය අතර විදුලිය විසංධිවිම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?

Must read

ඉන්දික 1

විශාල ජන සහභාගිත්වයකින් යුතුව ඊයේ රාත්‍රිරියේ මිගමුව නගරයේදි නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධව පිළිගැනිමට ඔහුගේ ආධාරකරුවන් කටයුුතු කර තිබුණි.
නැටුම් කණ්ඩායම් , පපර බැන්ඩ්ද ඇතුලු නගරය පුරා යමින් සිටින ජන පෙරහැර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසලට පැමිණෙනවාත් සමඟම මුලු නගරයේම විදුලිය එකවරම විසංධිවිය.
මේ ගැන අදහස් දැක්වි රාජ්‍ය ඇමතිවරයාගේ ආධාරකරුවන් කියා සිටියේ මේ පිළිගැනිමේ උත්සවය දරාගත නොහැකි පිරිසක් විසින් මේ කඩාකප්පල්කාරි ක්‍රියාව සිදුකර ඇති බවය.
ඇමතිවරුන් වැඩභාර ගැනිමේන් අනතුරුව මිගමුව නගර මධ්‍යයේ පැවති පළමු ජනතා පිළිගැනිම වි තිබුනේ මෙය විමද විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article