spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නෙත් FM වෙබ් අඩවියේ අතේ රෝල් ? පත්තර මල්ලිටත් ලැජ්ජා ඇතිනේද ?

Must read

නෙත් එම් පච පුවත්නෙත් එෆ් එම් එකේ බැලුම් ගල කියන වැඩසටහන රටේම තියෙන හොරකම් මගඩි ගැන හොයන්න බුදු අම්මේ වෙන මහන්සියක්.
ඒක නරක නෑ හොදයි, හැබැයි පහරකට තියෙන්නේ තමන්ගේම ගේ අස්සේ ඉදන් අතේ රෝල් පුවත් මවන එහෙමත් නැතිනම් හිට් වැඩිකරගන්න කිසිම සංගෙකට නැති ගොසිප් අඩවිවලටත් එහාට ගිය මැරිච්ච් කතකටවත් ගරුසරුවක් කරන්න දන්නේ නැති මාතෘකා දාන තැනක් වෙලා තියෙන නෙත් එෆ් එම් වෙබ් අඩවිය වගේ එකකුත් ගේ අස්සේ තියාගෙන අනිත් අයගේ කුණූ හොයන්න යන එක ඇත්තටම ඒක ටිකක් අප්සට් නේද
අපි මේක පත්තර මල්ලිටත් කියලයි තියෙන්නේ,
දැන් බලන්න අද මේ වෙබ් අඩවිය පුවතක් පළකරනව ලොරියක් ප්ලේන් එකක හැප්පුනා කියල.එකට දාල තියෙන්නේ හයිවේ එකේ පින්තුරයක්
මේකෙන් මොකද්ද කියන්නේ
ඇත්තට වෙලා තියෙන්නේ ගුවන්තොටුපලේදි බඩු පටවපු ලොරියක් නවත්තල තිබුන ගුවන් යානය හැප්පිලා තියෙනවා
හැබැයි ඒකට නෙත් එකේ දාන්නේ හයිවේ එකේ පින්තුරයකුයි ගුවන් යානයකුයි.
ඇත්තටම නෙත් එකේ පත්තර මල්ලි නුවන් ලියනගේටත් ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද මේ වගේ ගොන් පාට් ගැන ?????????
මාධව වීරරත්න
කැළණිය

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article