spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නෝට්ටුව හදවතක් කළ තරුණයා ජය ගනී

Must read

චීනයේ තරුණයෙකුගේ අපූරු පුරුද්දක් නිසා වාහනයක් මිළදී ගැනීමට හැකි වූ ඉතා සංවේදී පුවතක් පසුගියදා වාර්තා විය. ඒ පුරුද්ද වන්නේ, සැමදාම චීන යුවාන් 11ක මුදල් නෝට්ටු යොදා ගෙන හදවතක් නිරූපනය වන ලෙස අපූරු නිර්මාණයක් සිදු කර මුදල් ඉතිරි කිරීමය. ඔහු මෙම හදවත් නිර්මාණ කර ඇත්තේ, සිය බිරිඳ වෙනුවෙනි. වාහන අළෙවිය සිදු කරන මධ්‍යස්ථානයේ සේවක සේවිකාවන් ඉතා ප්‍රවේශමෙන් එම මුදල් ගණන් කිරීමට එක් වූහ. මොහුගේ හැසිරීම සිය බිරිඳගේ පමණක් නොව, එම සේවක සේවිකාවන්ගේ ද සංවේගයට හේතු විය. කෙසේ වුවත්, සැමදාම සුළු ප්‍රමාණයෙන් වුවද මුදලක් ඉතිරි කර, ටික කාලයකට පසුව එම මුදල සෑහීමකට පත්විය හැකි මුදල් ඉතිරියක් විය හැකි බවට, මේ සිදුවීම හොඳ සාක්ෂියක් වේ.22045951_1493665157369386_4613572761106878438_n 22046466_1493665224036046_3454123745016598679_n 22046843_1493665000702735_8605597345261853723_n 21768391_1493665164036052_5783641293433677320_n 22007446_1493665004036068_246454251924455652_n 22007533_1493665294036039_3524739803066531955_n 22007811_1493664997369402_6326551036802816306_n 22007987_1493665250702710_8173674636620098165_n 22008390_1493665097369392_4294376847027154988_n

උපුටාගැනීම /https://www.facebook.com/crisrilanka
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article