spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පකිස්ථාන සරණාගතයන් 150 ක් ආරක්ෂාව පතා මිගමුව පොලීසියට ?

Must read

NGB 101
පෙරියමුල්ලේ අල්හිලාල් විදුහලට පැමිණෙන සරණාගතයන්
අවට ජනයාගේ විරෝධය
අවට ජනයාගේ විරෝධය

NGB 106

පාකිස්තාන⁣යේ අහමදියා මුස්ලිම් ආගමිකයන් පිරිසක් සහ කිතුණුවන් පිරිසක් සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ වසර ගණනාවක් තිස්සේ මිගමුව තුල වාසය කලහ.
පාස්කු ඉරුදින බෝම්බ පිපිරිමත් සමගින් මේ අය අතුරින් අහමදියා මුස්ලිම් සරණාගතයන් වාසය කළ කුලි නිවෙස් වලින් ඉවත්වන මිගමුවේ සුළු පිරිසක් විසින් සිදුකර ඇති බලපෑම් හමුවේ සිය කුලි නිවෙස් වලින් ඉවත්ව පෙරියමුල්ලේ  අහමදියා දේවස්ථානයේ ශාලාවක ලැගුම් ගෙන තිබුණි.

යළිත් ආරක්ෂාව පතා යළිත් පොලිසියට
යළිත් ආරක්ෂාව පතා යළිත් පොලිසියට

NGB 111NGB 112NGB 111
මේ අතර මිගමුවේ කලක පටන් කුලි නිවාස වල වාසය කළ පාකිස්ථානු කිතුණු  සරණාගතයන්ටද දැන් සිය කුලි නිවෙස් වලින් ඉවත්ව යාමට සිදුවිම නිසා ඔවුන් ආරක්ෂාව පතා ගොස් තිබුනේ මිගමුව පොලිසිය වෙතය.
මිගමුව පොලිසිය ආරක්ෂාව ඉල්ලා සිටි මේ පිරිස  පෙරියමුල්ලේ  අල්හිලාල් විදුහලේ තාවකාලික රැදවිමට කටයුතු කර තිබුණද අවට ජනයාගෙන් එල්ල වි ඇති විරෝධයන් හේතුවෙන් මෙම සරණාගතවන් පිරිසට යළිත් මීගමුව පොලිසිය වෙතටම  පැමිණිමට සිදුව තිබේ.
150 කට ආසන්න සරණගතයන් පිරිසක් දැන් නැවති සිටින්නේ මිගමවු පොලිසියේ ගොඩනැගිල්ලක් තුලය.
එක්සත් ජාතින්ගේ සරණාගයන් පිළිබදව ප්‍රඥාප්ති වලට අනුව ස්ථිර රටක ස්ථාවර ලෙසින් පදිංචිව යාමට මත්තෙන් දෙවැනි රටක සිටියදි ඒ රජය විසින් මේ අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුව  තිපේ.
ලංකා තුල මතුව ඇති අර්බුදය හමුවේ ඇතැම් නායකයන් එක්සත් ජාතින්ගේ නියමයන්ටද එරෙහිව වන්නට තරම් ග්‍රෝතික ලක්ෂණ පෙන්නම් කරමින  සිටි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article