spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිප්පු හංගලා අහුවුනොත් මාස 6 ක් හිරේ !

Must read

1585311110-Big-focus_l

මෙම කාලසීමාවේදී පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
අද(27) පෙරවරුවේ අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.


දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article