spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රැල්ල වෙරළට ආදරේ කරන්නේ කොහාමද ? මෙහෙම

Must read


රැල්ල වෙරළට ආදරේ කරන බව ට උපමටත් ා ඔ්නෑවටත් වඩා ගීත සාහිත්‍යයේ තිඛේ.එහෙත් දැන් මීගමුව වෙරළ දෙස බැලූ විට ඇතිවන්නේ වෙරළ පිළිබදව පහන් සිතිවිල්ලක් නොව පිළිකුලකි. මෙයට වගකිවයුත්තෝ ජීවත් වන්නේ ද මේ අවට පරිසරයේම වීම තවත් කණගාටුවට කරුණකි.DSCF1529newDSCF1531newDSCF1543newDSCF1533newDSCF1541new
????????????????????????????????????

පරිසරයට කුණු මුදාහරින්නන් ගැන දැඩි නීති පැනවිය යුතු කාලය පැමිණ ඇත
මේ දිස්වන්නේ මීගමුව වැල්ලවීදිය.එත්තුකාල මුහුදු වෙරළේ කුණු ගොඩ ගසා ඇති ආකාරයයි. ධිවර සංවිධාන නියෝජිතයන් පවස න්නේ සමහර කුණු වෙනත් පැති වලින් මුහුදට දමා නැවත ගොඩ ගැසූ ඒවා බවයි. සමහරුන් මුහුද ආසන්නයේම ජීවත්වන ජනතාවයි. මේ කුණු වෙන්කර නදහා තගර සභාවට ගෙනයාම සදහා තැබිම වෙනුවෙ සියලු කුණු ෂොපින් බෑගයක දමා මුහුදට විසී කරන අයුරු අපගේ කැමරාවට ද හසුවි තැන් තිබුණි. මුහුදු වෙරෙළේ කුණු ධිවර සංවිධාන සාමාජිකයන් විසින් දැඩි වෙහෙසක් දරා ,මුදල් වියදම් කර එකතු කර ගොඩගසා තිඛෙන අයුරුද වැල්ලවීදියේදී හා කම්මල්තොටදී දැකගත හැකිවිය. ඒවා මීගමුව නගර සභාව විසින් තවමත් අස්කර නොමැති අතර සමහරුන් මේවා මුහුදු වෙරෙළේදීම පුලුස්සා දමා තිඛෙනු දැකගත හැකිවිය.න් පවසන්නේ
ධීවර සංවිධාන සාමාජිය මෙය තමන්ට පාලනය කළ නොහැකි අතර මීගමුව නගර සභාව හෝ වෙනත් කිසියම් ආයතනයකින් මෛ් සම්බනුතු බවයි
මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගතයුතු බවයි.
මෙම වෙරළ තීරුව ප්‍රදේශවාසීන්ට හෝ විදේශිකයන් සිත්සේ ඇව නොහැකි ලෙස ජරිදි ඇවිද යා නොහැකි ලෙස ජරා ජීර්ණ වී ඇති අයුරු ඡායාරූප සාක්ෂි දරයි.
මීගමුව නගර සභාවට මෙය කළ නොහැකි නම් කසළ කළමණාකාරනය කළ හැකි පුද්ගලික ආයතනයකට හෝ මෙම කාර්යය පැවරීමට මෙම ප්‍රදේශයේ දේශපාලන නායකයින් දැන්වත් වගකීමක් ගතයුතු නොවේද?

????????????????????????????????????

කම්මල්තොට වෙරළේ කුණු කන්ද

????????????????????????????????????

????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????
????????????????????????????????????

????????????????????????????????????
                                                              ඔ්විටියාවත්ත කුණු කන්ද

20170425_121334 20170425_121336 20170425_121351????????????????????????????????????
20170425_121239 20170425_121218
20170425_121210

20170425_121201 20170425_120907 20170425_120905
                                                                   කොටුව පිට්ටනිය මුහුදු වෙරළේ කුණු කන්ද

20170412_142505 20170412_142037 20170412_141938 20170412_141907 20170412_141717 20170412_141643 20170312_124814 20170312_124809 20170312_124759

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article