spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිසරය වනසපු ඇමතිලා දෙපලක් හෙට කඩොල් හිටවන්න මිගමුව කලපුවට ?

Must read

කඩොල්-කැලේ
නිමල් ලංසා විසින් කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කර තිබු අන්දම

මැතිවරණය ඇරඹිමත් සමගින් මාධ්‍ය සංදර්ශණ එමටය.මේ ඇතැම් සංදර්ශණ ඇත්ත වශයෙන්ම හිනායන ඒවාය.
ඒ අන්දමේ වැඩක් හෙටත් ( මාර්තු 04 ) මිගමුවේ කලපුවේ දුපතක සිදුවන බව වාර්ථාවේ.lanza - chandrasema
මෙයට සහභාගිවිමට නියමිත දේශපාලකයන් දෙදෙනෙකි. ඔවුන්ගේ පැටිකිරියද මසුරංය.
එක් අයෙක් වැලි පස් කපන්නට අවසර දි පරිසරය විනාශ කිරිමෙන් නොනැවති විල්පත්තුවද කැපු පරිසර ඇමති චන්ද්‍රසේනය.අනික් දේශපාලකයා වන්නේ මිගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමු නිමල් ලංසාය.
මේ අයට දැන් කඩොලාන මතක් වි තිබේ. එපමණක් නොව පසුගිය දිනක සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේද කලපුවේ රවුමක් ගොස් තිබුනේ කඩොලාන ගැන බලන්නටය.FB_IMG_1582812940644FB_IMG_1582812933284
ඒ ගොස් තිබුනේ ඔක්ජින් එපා යැයි කී සුරංගත් සමගින් බවට රාවයක්ද පවති.
ඉතින් මේවාට හිනා නොවි  පුලවන්දැයි අපි මිගමුවේ ජනයාගෙන් අසා සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article