spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරිසරය සකසා ඔබත් සැනසෙන්න

Must read

flower art2 flower artමෙවැනි විසිතුරු රටා සහිත ස්වභාවික ගස් අප අවට කොතරම් ඇතිද? සියල්ල මිළදී  ගගන්නවා වෙනුවට   නිවසේදීම මෙවැනි විසිතුරු මල් පැලයක් සාදා ගත්තොත් කෙතරම් වටිනවා ද?

එසේ නම් ඔබ කළ යුත්තේ  කැමති හැඩයකින් මල් පෝච්චියක් ගෙන ශාකය සිටවිය යුතු හැඩය කලින් සකසා සුදුසු ආකාරයකින් එය රැහැන්ගත කරමින් සකසා ගැනිමයි.
පසුව පෝච්චියට පස සකස් කර සකස් කර මුල් ඇදිම සදහා සුදුසු පරිසරයක තබන්න.
අංලකාරව වැවී එන ගස ඔබ මුලින් යෙදු හැඩය වෙනස් නොවන සේ නඩත්තු කර ගන්න.නව නිර්මාණයක් අත්හදා බලන්න. අපටත් පින්තූරයක් එවන්න


GreenNegombo

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article