පළමු ලාංකික කොවිඩ්19 රෝගියා මෙරටින් හමුවී මාස දෙකයි.. අද රට පටන් ගනී.. සංගා ගෙන් රටට පණිවුඩයක්

0
140

sanga

මෙරට පළමු කොවිඩ්19 රෝගියා වන සංචාරක මගපෙන්වන පුද්ගලයා හමුවී අදට මාස දෙකක් ගත වනවා.

ඒ අනුව මාස දෙකකට පසු රට සාමාන්‍ය කිරීමේ අභියෝගාත්මක පියවරක් අද සිට ක්‍රියාත්මක යි.

මේ ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ උපදෙස්.

මේ වන විට කොළඹ හා ගම්පහ හැර රටේ සියලු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.

එය මුලු රට පුරා අද රෑ 8 ට ක්‍රියාත්මක වන්නේ පසුදා අලුයම 5 තෙක් පමණයි.

Screenshot 20200510 200148 Facebook
Screenshot 20200510 200207 Facebook

මේ අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලය සහ ස්ලිම් ආයතනය අද වැඩ අරඹන ජනතාවට මේ පණිවුඩය ලබාදී තිබුණේ හද බැඳගත් ක්‍රීඩක සංගක්කාර යොදාගනිමින්.

newswire.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here